Death Race 2 - 2011 - හිරගෙයි යුද්ධය

Posted by Admin - සිංහල උපසිරැසි on 20:26




  මේක 2011 රිලීස් වෙන්න තිබුනට 2010 දි එක රටක විතරක් රිලීස් වෙලා තිබුනා..මං ඩවුන්ලෝඩ් කරලා නම් ගොඩාක් කල්.. ඒත් දැන්ම  දෙනවද නැත්ද කිය කිය කල්පනා කර කර හිටියේ..ඉතින් අන්තිමට හිතුනා ගොඩා කාලෙකින් සිංහල සබ් එක්කවත් ෆිල්ම් එකක් දෙන්න බැරි වෙච්ච එකේ.. සිංහල සබ් නැතුව හරි හොඳ ෆිල්ම් එකක් දෙන්න ඕනා කියලා.. මේකෙ දැනට IMDB රේට් එකනම්  5.6 තියෙන්නේ..නමුත් මැක්සා ෆිල්ම් එකක්.. ඔන්න එහෙනම් කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න .,මේකෙ පලවෙනි එක කට්ටිය බලන්න ඇති කියලා මං හිතනවා.. ඒක නම් කියන්න දෙයක් නෑ..එච්චරටම මැක්සා ෆිල්ම් එකක්. ඉතින් මේකත් ඒකට දෙවනි නෑ.. ආ..මට කට්ටියට කියන්න බැරි උනා මේ 28 වෙනිදා ස්මෝල් වීල් සීසන් 10 එකේ එපිසෝඩ් 12 ටෙලිකාස්ට් වෙනවා.. සිංහල සබ් එක දෙනකන් ඉන්න ඒක බලන්න.. සබ් ෆයිල් එක ඉක්මනින්ම දෙන්න තමයි හිතාගෙන ඉන්නේ.. අනිත් දේ තමයි..සිංහල සබ් එක්ක තියන ඊලඟ ෆිල්ම් එක ලඟ ලඟම එනවා.. සබ් නැතුව ෆිල්ම්ස් දෙන්න මගේ වැඩි කැමැත්තක් නෑ.. ඒකයි පරක්කු වෙන්නේ සයිට් එක අප්ඩේට් වෙන්න..ඒත් ඉතින් මං එහෙම හිතලා හිටියොත් කට්ටියට සයිට් එකට තියන Interest  එක නැති වෙයි කියලා  හිතුනා.. ඒක නිසා හොඳ ෆිල්ම් එකක් සබ් එක්ක දෙනකන්  , සාමාන්‍ය ෆිල්ම්ස් ඔයාලට දෙන්න තීරනය කරා.ඒක අපේ සයිට් එකේ තවත් සාමාජිකයෙක්ගේත් අදහසක්.ඔන්න ඉතින් මං ඒක ක්‍රියාත්මක කරා..


IMDB ලින්ක් එක මෙතනින්


ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න
ටොරන්ට්

කියන්න බැරි උනා තව දෙයක් මතක ඇතුව කමෙන්ට් එක්ක දාන්න හොඳේ


ස්තූතියි !
death race 2 , death race two , death race with sinhala subtitle , death race 2 subtitle