මූණු පොතෙන් එකතු වෙන්න

Piranha 2010 - මෙන්න මාලු කනවෝ - සිංහල උපසිරැසි සමඟ

Posted by Admin - සිංහල උපසිරැසි on 22:52




ඔන්න එහෙනම් දෙනවා කිව්වා වගේම මං අරගෙන ආවා පිරන්හා 2010 චිත්‍රපටියත්  සිංහල උපසිරැසි එක්ක..ඉතින් මෙක ඩවුන්ලොඩ් කරන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් මේ ටික කියවලා ඉන්න.. මොකද මෙ ෆිල්ම් එක ටිකක් සෙක්ස් සීන් සහ සෙක්ස් දෙබස් වැඩියි,,ඒ නිසා ගෙදර අම්මලා තාත්තලා සහ පොඩි අය ඉන්න තැන් වල නොබලනවනම් හොදයි..මේක කියවන අක්කලා නංගිලාත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න බලනවනම්.. අනිත් එක මේකෙ තියන දේවල් වලට මට සිංහල වචන හොයාගන්න හරි අමාරු උනා..පුලුවන් පුලුවන් විධියට ගැලපෙන සිංහල වචන දාලා තමයි සබ් දැම්මේ.. සමහර වචන නරක වචන වෙන්න ඇති..එක ගැන මං සමාව ඉල්ලනවා..වෙන වචන මතක් වෙන්නෙ නෑ ඒවට දාන්න.. 
   හ්ම්... එක නෙවෙයි පිරන්හා කිව්වහම ගොඩාක් කට්ටිය දන්නවනේ මොකක්ද කියලා.. නොදන්න කට්ටියට කියන්නම් එහෙනම්..මේක මිනී කන මාලු ජතියක් ගැන කියවෙන කතාවක්.. ආ.. තව දෙයක් කියන්න බැරි උනා කම්පනයන් දරාගන්න බැරි කට්ටිය ඉන්නවනම් මේ ෆිල්ම් එක බැලිමෙන් වලකින්න..තව ඉතින් කියන්න දෙයක් නෑ..මෙක සුපර් ෆිල්ම් එකක් කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න...කමෙන්ට් එකකුත් දාලා යන්න කික් එකක් එන්නත් එක්ක.. 



 සිංහල සබ් ටයිට්ල් ඩවුන්ලෝඩ් කරගන්න




ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න


ටොරන්ට්
රැපිඩ් ශෙයාර්
http://rapidshare.com/files/440501876/PI_shan.part1.rar
http://rapidshare.com/files/440501870/PI_shan.part2.rar
http://rapidshare.com/files/440501840/PI_shan.part3.rar
http://rapidshare.com/files/440501897/PI_shan.part4.rar
http://rapidshare.com/files/440501900/PI_shan.part5.rar
http://rapidshare.com/files/440501925/PI_shan.part6.rar
http://rapidshare.com/files/440502117/PI_shan.part7.rar

http://rapidshare.com/files/440502056/PI_shan.part8.rar



හොට් ෆයිල් ( low capacity )
http://hotfile.com/dl/74903218/c654fa5/ribetna.mkv.001.html
http://hotfile.com/dl/74903848/014e8ba/ribetna.mkv.002.html
http://hotfile.com/dl/74903654/7cd71af/ribetna.mkv.003.html


ස්තුතියි
piranha in sinhala , sinhala subtitle, sinhala sub sinhala upasirasi, piranha with sinhala sub,


Smallville සීසන් 10 | සිංහල උපසිරැසි සමඟ | 12 වෙනි කතාව

Posted by Admin - සිංහල උපසිරැසි on 11:59
      කොහොමද ඉතින් කට්ටියට , ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙ ඉඳන්ම අපි හැමෝම බලාගෙන හිටියනේ ස්මොල්වීල් එකේ 12 වෙනි කතාව එනකන්, ඔන්න ඉතින් මේක ගිය සතියේ ඒ කියන්නේ ජනවාරි 28 නේ ටෙලිකාස්ට් වෙන්න හිටියේ මාත් ඉතින් උඩ පැනගෙන හිටියා මේක බලන්න..බලනකොට පෙබරවාරි 4 වෙනකන් කල් ගිහින්.. දැන් ඉතින් මොනා කරන්නද තව සතියක් ඉවසනවයි කියලා හිත හදාගෙන හිටියා .යාන්තන් ඔන්න මේ සැරේ නම් ටෙලිකාස්ට් උනා මේකේ 12 වෙනි කතාව,  කට්ටියට මතක ඇතිනේ 11 ඉවර උනේ කාටර්ගේ ෆියුනරල් එකේන් කියලා ඒකෙදි සුදු පාට එලියක් එක්කම කට්ටියටම සිහි නැති උනා මතකයිනේ ..ඒක කරලා තියෙන්නේ VRA එකෙන් ඊට පස්සෙ VRA එකෙන් අපේ මේ කට්ටියව අල්ලගෙන මෙයාලව Virtual  ලෝකයට ඇදලා දාලා කට්ටියට හෙන අප්සට් , කාටවත් බලය නෑ මේ virtual ලෝකෙදි ඉතින් කවදත් හිත හොඳ ක්ලෝයි තමයි මේ සැරේ කට්ටියව බේරගන්නේ මෙක සුපිරි සිද්දියක් තියෙන්නේ.. ආ.. කියන්න බැරි උනා ක්ලෝයි ෆ්ලෑග් එක්ක එකතු වෙලා ඉන්නේ .. ඔලිවර් එක්ක ෆ්ලෑග් ගෙත් පොඩි පොඩි ඇරියස් තියනවනේ ඒත් මෙතනදි ඒවා මතු වෙන්නේ නෑ ..කතාවනම් සුපර්.. කට්ටිය ඩවුන්ලෝඩ් කරලා ඇතිනේ මේ වෙන කොටත් ..එහෙනම් ඉතින් මං  ඔන්න කිව්වා වගේම ඉක්මනටම සිංහල සබ් ටයිට්ල් ෆයිල් එක අරගෙන ආවා .. කට්ටිය එහනම් ඉතින් බලලා කමෙන්ට් එකක් එහෙම දාන්න...



වීඩියෝ ෆයිල් එක බාගන්න 

ස්තූතියි 
smallville with sinhala subtitle , smallville in sinhala, smallville sinhalen , sinhalen smallville, subtitle , sub title, smallville with sinhala upasirasi , sinhala upasirasi 

Death Race 2 - 2011 - හිරගෙයි යුද්ධය

Posted by Admin - සිංහල උපසිරැසි on 20:26



  මේක 2011 රිලීස් වෙන්න තිබුනට 2010 දි එක රටක විතරක් රිලීස් වෙලා තිබුනා..මං ඩවුන්ලෝඩ් කරලා නම් ගොඩාක් කල්.. ඒත් දැන්ම  දෙනවද නැත්ද කිය කිය කල්පනා කර කර හිටියේ..ඉතින් අන්තිමට හිතුනා ගොඩා කාලෙකින් සිංහල සබ් එක්කවත් ෆිල්ම් එකක් දෙන්න බැරි වෙච්ච එකේ.. සිංහල සබ් නැතුව හරි හොඳ ෆිල්ම් එකක් දෙන්න ඕනා කියලා.. මේකෙ දැනට IMDB රේට් එකනම්  5.6 තියෙන්නේ..නමුත් මැක්සා ෆිල්ම් එකක්.. ඔන්න එහෙනම් කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න .,මේකෙ පලවෙනි එක කට්ටිය බලන්න ඇති කියලා මං හිතනවා.. ඒක නම් කියන්න දෙයක් නෑ..එච්චරටම මැක්සා ෆිල්ම් එකක්. ඉතින් මේකත් ඒකට දෙවනි නෑ.. ආ..මට කට්ටියට කියන්න බැරි උනා මේ 28 වෙනිදා ස්මෝල් වීල් සීසන් 10 එකේ එපිසෝඩ් 12 ටෙලිකාස්ට් වෙනවා.. සිංහල සබ් එක දෙනකන් ඉන්න ඒක බලන්න.. සබ් ෆයිල් එක ඉක්මනින්ම දෙන්න තමයි හිතාගෙන ඉන්නේ.. අනිත් දේ තමයි..සිංහල සබ් එක්ක තියන ඊලඟ ෆිල්ම් එක ලඟ ලඟම එනවා.. සබ් නැතුව ෆිල්ම්ස් දෙන්න මගේ වැඩි කැමැත්තක් නෑ.. ඒකයි පරක්කු වෙන්නේ සයිට් එක අප්ඩේට් වෙන්න..ඒත් ඉතින් මං එහෙම හිතලා හිටියොත් කට්ටියට සයිට් එකට තියන Interest  එක නැති වෙයි කියලා  හිතුනා.. ඒක නිසා හොඳ ෆිල්ම් එකක් සබ් එක්ක දෙනකන්  , සාමාන්‍ය ෆිල්ම්ස් ඔයාලට දෙන්න තීරනය කරා.ඒක අපේ සයිට් එකේ තවත් සාමාජිකයෙක්ගේත් අදහසක්.ඔන්න ඉතින් මං ඒක ක්‍රියාත්මක කරා..


IMDB ලින්ක් එක මෙතනින්


ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න
ටොරන්ට්

කියන්න බැරි උනා තව දෙයක් මතක ඇතුව කමෙන්ට් එක්ක දාන්න හොඳේ


ස්තූතියි !
death race 2 , death race two , death race with sinhala subtitle , death race 2 subtitle 

Unstoppable- 2010 | කොහේ නවතියිද ? - සිංහල උපසිරැසි සමඟ

Posted by Admin - සිංහල උපසිරැසි on 12:51


     එහෙනම් ඉතින් ඔන්න අළුත්ම අළුත් ෆිල්ම් එකක් ඔයාලට සිංහල උපසිරැත් එක්ක දෙන්නයි යන්නේ . මේක මැක්සා ෆිල්ම් එකක්, අත් වැරැද්දකින් වෙන දේ කොච්චර බරපතලද කියලා හිතෙනවා මේක බැලුවහම , අපි හිතන්නේ නැතුව කරන දේකින් කොච්චර ලොකු විනාශයක් වෙයිද කියලා හිතාගන්නත් බෑ සමහර වෙලාවට,,ඉතින් මේකේ කතාව කෙටියෙක් කිව්වොත් දුම්රිය රියදුරෙක් ට්‍රැක් එක මාරු කරන්න හෙමින් යන කෝච්චියෙන් බැහැලා ඉස්සරහට දුවනවා, ඒ අතරෙදි දුම්රියේ ගියර් පද්ධතියෙ ගියර් එක 8 වෙනි එකට මාරු වෙනවා..ඉතින් මේ මනුස්සය ෆුල් ට්‍රයි එකක් දානවා ආපහු දුම්රියට නගින්න, ඒත් කොහේ නගින්නද ,මේ දුම්රිය, ඩ්‍රයිවර් කෙනෙකුත් නැතුව නගරයට යනවා,, ඔක්කොමට වඩා සිද්ධිය නම් මේකේ තියෙන්නේ ඩීසල් ලීටර් 5000 සහ විෂ රසායනික ද්‍රව්‍යක් ලීටර් 30000 , මලා තමයි නේද ?, ඉතින් මේකෙ පොරවල් දෙකක් මේ දුම්රියට ඇවිත් ඒක බේරගන්න සිද්ධිය කට්ටිය එහෙනම්  බලන්නකෝ.. මට හිතෙනවා කට්ටිය කට ඇරගෙන බලාගෙන ඉඳියි කියලා ,, මේක එච්චරටම සුපිරි ෆිල්ම් එකක්.. පාස්වර්ඩ් මුකුත් නෑ , ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.. ආ කියන්නත් බැරි උනා හැමෝටම 2011 සුභ නව වසරක් වේවා !
 
තව දෙයක් මතක ඇතුව කමෙන්ට් එකක් දාලා යන්න .. අළුත් අවුරුද්දේ කික් එකක් එන්නත් එක්ක...ඒ වගේම අපිත් එක්ක දිගටම ඉන්න..



IMDB - මෙතන කොටන්න

උපසිරැසි ෆයිල් එක බාගන්න

ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න
ටොරන්ට්

රැපිඩ් ශෙයාර්

http://rapidshare.com/files/437884896/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part1.rar
http://rapidshare.com/files/437884897/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part2.rar
http://rapidshare.com/files/437884907/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part3.rar
http://rapidshare.com/files/437884925/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part4.rar
http://rapidshare.com/files/437884904/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part5.rar
http://rapidshare.com/files/437884875/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part6.rar
http://rapidshare.com/files/437884905/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part7.rar
http://rapidshare.com/files/437883912/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part8.rar

ස්තූතියි!

unstoppable in sinhala, sinhalen unsoppable, unstoppable with sinhala sub title, unstoppable with sinhala subtitle, sinhala subtitle 

Smallville සීසන් 10 | සිංහල උපසිරැසි සමඟ | 11වෙනි කතාව

Posted by Admin - සිංහල උපසිරැසි on 15:20
    කට්ටිය මට සමාවෙන්න ඕනා මොකද මේ සැරේ ගොඩාක් පරක්කු උනා මේ එපිසෝඩ් එක දෙන්න.මේ සැරේ වැඩ ටිකක් වැඩියි , ඒකයි පරක්කු උනේ..කොහොම උනත් ඉතින් මම දන්නවා අපේ කට්ටිය සිංහල සබ් ෆයිල් එක හම්බෙනකන් බලාගෙන ඉන්නවා කියලා .ඉතින් ඔන්න එහෙනම් සබ් ෆයිල් එක..ඒකේ මුරපද මුකුත් දාලා නෑ..අනික තමයි 12 වෙනි එපිය ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා...මේ සැරේ කතාවනම් මැක්සා හැබැයි මම මුකුත් කියන්නේ නෑ කතාව ගැන.. ඒක නිසා ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න..




සිංහල උපසිරැසි බාගන්න

වීඩියෝ ෆයිල් එක බාගන්න
ටොරන්ට්
රැපිඩ්ශෙයාර්

ස්තූතියි , කමෙන්ට් එකක් දාලා යන්න .

Pingu - පින්ගු - පෙන්ගුයින් පවුළ

Posted by Admin - සිංහල උපසිරැසි on 20:03





      පින්ගු , කට්ටිය මේක බලලා ඇති කියලා මං හිතනවා මේකෙ කොටස් ගොඩාක් ටී.වී එකේ ටෙලිකාස්ට් උනා, රූපවාහිනී නාලිකාවේ තමයි මේ කොටස් ටික ගියේ..මං නම් ඉස්සර ගොඩාක් ආසාවෙන් බලපු කතාමාලාවක් මේක , මේකෙ දෙබස් නැති තරම් පොඩි පොඩි දෙබස් කීපයක් තමයි තියෙන්නේ..හැබැයි කතා ටික නම් සුපිරි, පොඩි අය නම් ගොඩාක් කැමැති වෙයි. ලොකු අයත් එහෙමම තමයි.. මේකේ කොටස් විශාල ගානක් තියනවා දැනට මං කොටස් කීපයක් දෙන්නම්..ඉතිරි ටික මං ඩවුන්ලෝඩ් කරලා බලලාම දෙන්නම් .. මේ ටික ශුවර් එකටම වැඩ කරනවා..මං ඩවුන්ලෝඩ් කරලා බැලුවා.. එහෙනම් මෙන්න..
  ටොරන්ට් තියනවා නමුත් වෙරිෆයි වෙච්ච ටොරන්ට් හොයාගන්න නෑ..ඉතින් මං රැපිඩ් ශෙයාර් ඩවුන්ලෝඩ් කරපු ටිකේ රැපිඩ් ශෙයාර් ලින්ක්ස් ටික දෙන්නම්..මෙන්න එහෙනම් නත්තලට පොඩි අයට තෑග්ගක් විධියට දෙන්නත්  පුලුවන්...


ඩවුන්ලෝඩ් කරගන්න
රැපිඩ් ශෙයාර් ලින්ක්ස්
http://rapidshare.com/files/54887596/Pingu_-_15_-_Pingu_s_Family_Celebrate_Christmas.avi
http://rapidshare.com/files/54877798/Pingu_-_14_-_Pingu_s_First_Kiss.avi
http://rapidshare.com/files/54947448/Pingu_-_20_-_Pingu_And_The_Gift.avi
http://rapidshare.com/files/54852925/Pingu_-_11_-_Pingu_In_The_Ice_Cave.avi
http://rapidshare.com/files/54834454/Pingu_-_09_-_Pingu_Builds_An_Igloo.avi
http://rapidshare.com/files/54823785/Pingu_-_08_-_Pingu_Runs_Away.avi
http://rapidshare.com/files/55059535/Pingu_-_29_-_Pingu_Saves_His_Garndfather.avi
http://rapidshare.com/files/54961183/Pingu_-_21_-_Pingu_s_Visit_To_The_Hospital.avi
http://rapidshare.com/files/54774303/Pingu_-_04_-_Pingu_Helps_Deliver_Mail.avi
http://rapidshare.com/files/54869009/Pingu_-_13_-_Pingu_And_The_Seagull.avi
http://rapidshare.com/files/54844445/Pingu_-_10_-_Pingu_Has_Some_Music_Lessons_From_His_Grandfather.avi
http://rapidshare.com/files/54898353/Pingu_-_16_-_Pingu_s_Outing.avi
http://rapidshare.com/files/55018555/Pingu_-_25-_Pingu_Plays_Hide_And_Seek.avi
http://rapidshare.com/files/55042574/Pingu_-_27_-_Pingu_The_Mountaineer.avi
http://rapidshare.com/files/54860805/Pingu_-_12_-_Pingu_s_Lavatory_Story.avi
http://rapidshare.com/files/54975310/Pingu_-_22_-_Pingu_At_The_Nursery.avi
http://rapidshare.com/files/55031425/Pingu_-_26_-_Pingu_s_harsh_to_Pinga.avi
http://rapidshare.com/files/55050929/Pingu_-_28_-_Pingu_Is_Jealous.avi
http://rapidshare.com/files/54908955/Pingu_-_17_-_Pingu_s_Birthday.avi

කමෙන්ට් එකක් දාලා යන්න, ඉතුරු කොටස් ටිකත් ඉක්මන්ටම දෙන්නම්
 ස්තූතියි , 
 
Your Ad Here
Your Ad Here