Shrek Forever After 2010 - සදාකල් ආදරෙයි | සිංහල උපසිරැසි සමඟ

Posted by Admin - සිංහල උපසිරැසි on 11:14

Shrek Forever After 2010 - සදාකල් ආදරෙයි |  සිංහල උපසිරැසි සමඟ 



    ඔන්න එහෙනම් උනු උනුවේම ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේ ෆිල්ම් එකේ ඔරිජිනල් එක DVDrip එක ඇවිත් තාම සතියක්වත් නෑ..ඉතින් ඔන්න මම ටිකක් මහන්සිවෙලා ඉකමනින්ම සිංහල උපසිරැසි ෆයිල් එක ඔයාලට දෙන්නයි හදන්නේ.. ශ්‍රෙක් අනිත් කතා වගේම මේකත් සුපිරි කතාවක්..කතාවේ අන්තර්ගතය  කිව්වොත් වෙන්නේ ෆියෝනාගේ අම්මයි තාත්තයි Rumpelstiltskin ( මේ නම කියවන්නත් අමාරුයි ) කියන පුද්ගලයව හම්බෙන්න යනවා ශ්‍රෙක් සහ ෆියෝනා අතර තියන සම්බන්ධය නවත්තන්න. එතනදි එයාලගේ රාජධානිය ලියල දෙන්න වෙනවා මේ Rumpelstiltskin කියන පුද්ගලයට..මේ මනුස්සයා මහා කපටි මිනිහෙක් රාක්ෂයෝ පෙන්නන්න බෑ.. ඉතින් මේ මනුස්සයා හා ශ්‍රෙක් අතර ගනුදෙනුවක් වෙනවා ශ්‍රෙක්ව පරන තත්වෙට පත්කරන්න..කොහොමහරි අන්තිමට ශ්‍රෙක් හැමෝවම බේරගන්නවා.. බේරගන්න විධිය බලන්න ඕනා නම් ඔයාලා මේ කතාව ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.ආ.. කියන්න බැරි උනා මතක ඇතුව කමෙන්ට් එක් දාලා යන්න.. නැත්නම් මට නින්ද යන එකක් නෑ... තව දෙයක් කියන්න බැරිඋනා මේ කතාවත් මුර පද මුකුත් නැතුව දෙන්නේ.. එහෙමනම් හැමෝම බලන්න

සිංහල උපසිරැසි ගන්න ( මුර පද යොදා නොමැත )


ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න

ටොරන්ට්

හොට්ෆයිල්
http://hotfile.com/dl/83276649/68c98b2/sf5r.avi.html

ස්තූතියි...

shrek in sinhala , shrek with sinhala subtitle , shrek with sinhala sub, shrek with upasirasi  shrek 4 in sinahala, shrek 4 with sinahala , shrek 4 with sinhala subtitle, shrek forever after with sinhala subtitle, shrek forever after in sinhala