Unstoppable- 2010 | කොහේ නවතියිද ? - සිංහල උපසිරැසි සමඟ
එහෙනම් ඉතින් ඔන්න අළුත්ම අළුත් ෆිල්ම් එකක් ඔයාලට සිංහල උපසිරැත් එක්ක දෙන්නයි යන්නේ . මේක මැක්සා ෆිල්ම් එකක්, අත් වැරැද්දකින් වෙන දේ කොච්චර බරපතලද කියලා හිතෙනවා මේක බැලුවහම , අපි හිතන්නේ නැතුව කරන දේකින් කොච්චර ලොකු විනාශයක් වෙයිද කියලා හිතාගන්නත් බෑ සමහර වෙලාවට,,ඉතින් මේකේ කතාව කෙටියෙක් කිව්වොත් දුම්රිය රියදුරෙක් ට්‍රැක් එක මාරු කරන්න හෙමින් යන කෝච්චියෙන් බැහැලා ඉස්සරහට දුවනවා, ඒ අතරෙදි දුම්රියේ ගියර් පද්ධතියෙ ගියර් එක 8 වෙනි එකට මාරු වෙනවා..ඉතින් මේ මනුස්සය ෆුල් ට්‍රයි එකක් දානවා ආපහු දුම්රියට නගින්න, ඒත් කොහේ නගින්නද ,මේ දුම්රිය, ඩ්‍රයිවර් කෙනෙකුත් නැතුව නගරයට යනවා,, ඔක්කොමට වඩා සිද්ධිය නම් මේකේ තියෙන්නේ ඩීසල් ලීටර් 5000 සහ විෂ රසායනික ද්‍රව්‍යක් ලීටර් 30000 , මලා තමයි නේද ?, ඉතින් මේකෙ පොරවල් දෙකක් මේ දුම්රියට ඇවිත් ඒක බේරගන්න සිද්ධිය කට්ටිය එහෙනම් බලන්නකෝ.. මට හිතෙනවා කට්ටිය කට ඇරගෙන බලාගෙන ඉඳියි කියලා ,, මේක එච්චරටම සුපිරි ෆිල්ම් එකක්.. පාස්වර්ඩ් මුකුත් නෑ , ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.. ආ කියන්නත් බැරි උනා හැමෝටම 2011 සුභ නව වසරක් වේවා !
තව දෙයක් මතක ඇතුව කමෙන්ට් එකක් දාලා යන්න .. අළුත් අවුරුද්දේ කික් එකක් එන්නත් එක්ක...ඒ වගේම අපිත් එක්ක දිගටම ඉන්න..
IMDB - මෙතන කොටන්න
උපසිරැසි ෆයිල් එක බාගන්න
ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න
ටොරන්ට්රැපිඩ් ශෙයාර්
http://rapidshare.com/files/437884896/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part1.rar
http://rapidshare.com/files/437884897/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part2.rar
http://rapidshare.com/files/437884907/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part3.rar
http://rapidshare.com/files/437884925/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part4.rar
http://rapidshare.com/files/437884904/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part5.rar
http://rapidshare.com/files/437884875/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part6.rar
http://rapidshare.com/files/437884905/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part7.rar
http://rapidshare.com/files/437883912/U.R.M.X.ViSiON.WwW.SceneDowns.Com.part8.rar
ස්තූතියි!
unstoppable in sinhala, sinhalen unsoppable, unstoppable with sinhala sub title, unstoppable with sinhala subtitle, sinhala subtitle
dinesh · 744 weeks ago
arun · 744 weeks ago
ඇඩ්මින් 57p · 744 weeks ago
arun · 744 weeks ago
jnuwan · 744 weeks ago
ඇඩ්මින් 57p · 744 weeks ago
Shan · 744 weeks ago
Thanks saho sinhala sub walata,
Idiriyatath me wage hoda film walata sub denna
s.kantha · 744 weeks ago
ඇඩ්මින් 57p · 744 weeks ago
happy new year machan
sanju · 744 weeks ago
ඇඩ්මින් 57p · 744 weeks ago
දමිත් · 744 weeks ago
niro · 744 weeks ago
HAPPY NEW YEAR EVERYBODY !!!
ඇඩ්මින් 57p · 744 weeks ago
niro · 744 weeks ago
Nishantha · 744 weeks ago
ඇඩ්මින් 57p · 744 weeks ago
Sam · 744 weeks ago
ඇඩ්මින් 57p · 744 weeks ago
ගිශාන් · 744 weeks ago
සුබ නව වසරක් වේවා !!!!!!!......
ඇඩ්මින් 57p · 744 weeks ago
hotta · 744 weeks ago
dhplakmal · 744 weeks ago
Happy new year ..!!
Asanka Anuradha · 744 weeks ago
Oyalatath subama suba aluth awuruddak wewa.
indika · 744 weeks ago
2011 EWARA WENA KOTA LANKAWE SINHALASUB NAM ETHIN OYALA 1st wenna ona.
indika {alpha}
thusithadm · 744 weeks ago
harsha · 744 weeks ago
digatama karan yanda...
Thanks
Dushan · 744 weeks ago
murad · 744 weeks ago
thanks uploading sin sub with gud movie
thank you very much
ඇඩ්මින් 57p · 744 weeks ago
sagara · 744 weeks ago
Thusitha Sampath · 744 weeks ago
ඇඩ්මින් 57p · 744 weeks ago
casc · 744 weeks ago
ඇඩ්මින් 57p · 744 weeks ago
era · 743 weeks ago
ishara · 743 weeks ago
gccrox 25p · 742 weeks ago
kushan · 741 weeks ago
murad · 741 weeks ago
ඇඩ්මින් 57p · 741 weeks ago
murad · 741 weeks ago
ඇඩ්මින් 57p · 740 weeks ago
dineshgamage 15p · 740 weeks ago
ඉස්සරහටත් හොඳ ෆිල්ම් වලට සිංහල දාන්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා.
bandara_077 2p · 735 weeks ago
chathura · 727 weeks ago
dhamith · 724 weeks ago
Indika · 721 weeks ago
phsnisha1 1p · 713 weeks ago
Saman
admin · 712 weeks ago
danuu · 381 weeks ago