Smallville සීසන් 10 - සිංහල සබ්ටයිට්ල් සමඟ ( දෙවන කතාව )

Posted by Admin - සිංහල උපසිරැසි on 22:36

Smallville සීසන් 10 - සිංහල  සබ්ටයිට්ල් සමඟ ( දෙවන කතාව )




Smallville ඔයාල ගොඩක් කැමති කතාමාලාවෙ පලවෙනි එක අපි සිංහලෙන් දුන්නා මතක ඇතිනේ..ඔන්න ඉතින් ස්මෝල් වීල් සීසන් 10 එකේ දෙවනි කතාංගය සිංහල සබ්ටයිටල් එක්ක දෙන්නයි යන්නේ..මේකත් පල්වෙනි එක වගේම ත්‍රාසය ජනක එපිසෝඩ් එකක්..ස්මෝල් වීල් ගැන මං ඉතින් වැඩි විස්තර කරන්න දෙයක් නෑනේ..එහෙනම් ඉතින් මෙන්න කතාව..අද ඉඳන් අපි රැපිඩ් ශෙයාර් ලින්ක් දෙන්නත් පටන් ගන්නවා..එතකොට හැමෝටම ලේසියි..


සබ්ටයිට්ල් ෆයිල් එක ( pw : smallville@123 )



වීඩියෝ  එක ඩවුන්ලෝඩ් කරගන්න


ටොරන්ට්
රැපිඩ්ශෙයාර්
http://rapidshare.com/files/42259865...-2HD.part1.rar
http://rapidshare.com/files/42259870...-2HD.part2.rar
http://rapidshare.com/files/42259925...-2HD.part3.rar
http://rapidshare.com/files/42259906...-2HD.part4.rar


smallville sinhalen / smallville sinhala upasirasi samaga

 
ස්තූතියි..