Cellular - දුරකථනය - ( සිංහල උපසිරැසි සමඟ )
Cellular - දුරකථනය - ( සිංහල උපසිරැසි සමඟ )
ඔන්න එහෙනම් ඉතින් අපි සිංහල සබ්ටයිට්ල් එක්ක තව ෆිල්ම් එකක් දෙන්නයි හදන්නේ..මේ ෆිල්ම් එක නම් ටිකක් පරණයි..ඒත් Maxa ෆිල්ම් එකක් ගොඩක් දෙනෙක් බලලත් ඇති..කොහොම උනත් කථාව කෙටියෙන් කිව්වොත් එක පුද්ගලයෙක්ට කෝල් එකක් එනවා එයාගේ මොබයිල් එකට ඉතින් ඒ කෝල් එක එන්නේ කරදරේක වැටුන ගෑනු කෙනෙක්ගෙන් ඒ ගෑනු කෙනාව කිඩ්නැප් කරලා තියෙන්නේ, ඉතින් ඒ එක්කම ඒ කෝල් එක ගැන දැනගත්තු කිඩ්නැප් කරපු පොලීසියේ අය ඒ පුදගලයා පස්සේ එලවනවා..මොකද ඒ පුදගලයා ගාව අර පොලීසියේ මිනිස්සු මිනී මරපු එකක විඩීයෝ එකක් තියනවා..ඉතින් මං එහනම් මෙච්චරයිකතාව කියන්නේ ඉතිරි ටික අපේ කට්ටිය ඩවුන්ලෝඩ් කරලම බලන්න..හිතන්න ඔයාලටත් මේ වගේ නන්නාදුරන ඇමතුමක් ආවොත් මොකද කරන්නේ..
ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න...
සබ්ටයිට්ල් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න..
pw: cellular#123