Smallville සීසන් 10 - සිංහල සබ්ටයිට්ල් සමඟ ( තුන්වන කොටස )

Posted by Admin - සිංහල උපසිරැසි on 20:33

Smallville සීසන් 10 - සිංහල  සබ්ටයිට්ල් සමඟ ( තුන්වන කොටස )



      ඉතින් කොහොමද , මං හිතන්නේ අපේ කට්ටිය පළවෙනි සහ දෙවනි කොටස් ඩවුන්ලෝඩ් කරගන්න ඇති නේද, එහෙනම් ඉතින් මෙන්න ස්මෝල් වීස් සීසන් 10 එකේ එපිසෝඩ් 3 එක.මේ කථාංගයට නම දීලා තියෙන්නේ SuperGirl  කියලා මේකෙත් සුපිරි කතාවක් තියෙන්නේ.ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.සිංහල සබ්ටයිට්ල් දාන්න කීප දවසක් ගියා මොකද මේ දවස් වල ටිකක් වැඩ වැඩියි ඒකයි..එහෙනම් සීසන් 10 එකෙ තුන්වෙනනි කතාවත් බලන්න.හතරවෙනි එක තාම ඩවුන්ලෝඩ්ස් නෑ..ඒකත් ආපු ගමන් ඉක්මනටම සබ් ටයිට්ල් එක දෙන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ..


වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න


රැපිඩ්ශෙයාර් links available soon 

smallville sinhalen / smallville sinhala upasirasi samaga

ස්තූතියි