Iron Man 2 - දෙවනි මෙහෙයුම
ඉතින් අපේ කට්ටිය ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි Iron Man 2 ඇත්තටම හිතාගන්නත් අමාරු ත්‍රාසයජනක අත්දැකීම් ගොඩාක් අරගෙන තමයි මේ ෆිල්ම් එක එළිදැකවුනේකතාව මම කිව්වොත් කුතුහලය නැතිවෙයිනේ කට්ටියගේ..පුලුවන්නම් 1 වෙනි කොටස බලලම බැලුවොත් හොදයි බාගෙනම බලන්න..
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න...