Iron Man 1 - වැඩකාරයෙක්
අයන් මෑන් 1 , මේ ෆිල්ම් එක ඔයාලට දෙන්න හිතුවේ අයන් මෑන් 2 අවිල්ලා තියන නිසා ..මොකද ඒකේ තාම DVD rip නෑ..නමුත් ලඟදිම එයි ඉතින් එනකන් අපේ කට්ටියට ඒකෙ පලවෙනි ෆිල්ම්එක බලන්න පුලුවන්නේ..විද්‍යා ප්‍රබන්ද වලට සහ ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති අයට මේක රජ ෆිල්ම් එකක්කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි..අපේ මේ අයන් මෑන්ට ඉන්න නළු මහත්තයව..කට්ටියක් හිරේ දානාවා..ඉතින් ඒකෙන් පැනල එන්න එයා හිරේ( හිරේ කිව්වට මේක හිරේම නෙවෙයි..) ඉඳන් ඒකෙන් එලියට එන්න යකඩ වලින් අදුමක් හදනවා..ඊට පස්සේ එතනින් එලියට ඇවිත් ගෙදර ඇවිල්ල ඉස්සෙල්ලා තිබුන එකට වඩා හොඳ යකඩ ඇදුමක් හදනවා..ඊට පස්සෙ තියෙන්නේ දුෂ්ඨයත් එක්ක තියන ෆයිට් එකක්.. කොහොමත් මේක මැක්සා ෆිල්ම් එකක්..කට්ටිය බාගෙනම බලන්න
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න...