Hollow Man I-II ( කොටස් දෙකම )

Posted by Admin - සිංහල උපසිරැසි on 21:13

නොපෙනෙන බෙහෙතක් තිබුනොත් කට්ටිය මොකද කියන්නේ..කොහේ ගියත් කාටවත් පේන්නේ නෑ ආතල් එකෙ තමන්ගේ වැඩක් කරගෙන එන්න පුලුවන් ඒත් එක සැරයක් හිතන්න.ආපහු පරන තත්වෙට එන බෙහෙත වැඩ කරේ නැත්නම් ....?...?..?....මෙන්න මේ සිදිදිය තියන ෆිල්ම් එකක් තමයි අපි

ඊලඟට දෙන්න කල්පනා කරේ මේ ෆිල්ම් දෙකෙන් පල්වෙනි එක 2000 වර්ශයේත් , දෙවනි එක 2006 වර්ශයේත් නිකුත් උනා..විද්‍යාව හා මනුශ්‍යත්වය අතර තියන සටනක් විදියටත් මේ ෆිල්ම් එක හදුන්වන්න පුලුවන්.ඇත්තටම මම බලල තියන ෆිල්ම් වලින් ගොඩාක්ම කැමති ෆිල්ම් දෙකක් තමයි මේ ෆිල්ම් දෙක..කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න ... ඇත්තටම Maxa..ෆිල්ම් දෙකක්..


පලවෙනි ෆිල්ම් එක

දෙවනි ෆිල්ම් එක