Posted by Admin - සිංහල උපසිරැසි on 17:36
ඔන්න මුලින්න TV සීසන් එකක් දෙන්නයි යන්න ගොඩාක්ම ලස්සන කතාවක් තමයි ඔයාලට දෙන්න යන්නේ .මේක IMDB ඒකේ 6.5 ක රේට් එකක් අරගෙන තියෙනවා මේක රූපවාහිනියෙත් ගියා කතා මාලාවක් කතාවේ අති අන්තර් ගතය කිවුවොත් මේ කට්ටියව මුහුදෙදි නැව කුණාටුවකට අහුවෙලා දූපතකට ගහගෙන යනවා.ඉතින් මේ කට්ටිය එකතු වෙලා ජිවිතය මුහුන දෙන විදිහ තම කතා මලාව ගලාගෙන යන්නේ වැඩිය විස්තර කියන්න ඕන නැහැනේ. ඒහෙම උනොතින් කතාවේ අති රහ නැතිවෙයි.බාගෙනම බලන්නකෝ.