Shutter - හොලමනක් කළ හදියක්
Shutter - හොලමනක් කළ හදියක්
කට්ටියව පොඩ්ඩක් බය කරන්නත් එක්ක හිතුනා Horror ෆිල්ම් එකක් දෙන්න ඕනා කියලා..මෙන්න එහෙනම් ෆිල්ම් එක..මේකෙ නම තමයි Shutter මේ ෆිල්ම් එකේ හින්දි කොපියකුත් තියනවා සමහර විට ඔයාලා ඒකනම් බලලා ඇති නමුත් ත්‍රාසය හරියටම අත්විදින්න නම් මේ ෆිල්ම් එක බලන්නන.අපි කෙටියෙන් බලමු කතාව මොන වගේද කියලා..මේ කතාවේ සිටින ප්‍රධාන නළුවා Photographer කෙනෙක් .ඉතින් දවසක් මෙයා මෙයාගේ Girl friend එක්ක කාර් එකේ යනකොට ගෑනු කෙනෙක්ව කර් එකට හැප්පෙනවා..එදා ඉඳන් මේ ගොල්ලො ගන්න ෆොටෝවල එක එක සෙවනැලි පේන්න තියනවා..ඉතින් මේ කතාව බලනකොට ඉතිරි ටික ඔයාලට තේරෙයි,....මේ කථාවෙන් අපි හැමෝටම ගන්න ආදර්ශයක් තියනවා ඒ තමයි ..කාටවත් අතීතය අමතක කරන්න බෑ කියන එක.අතීතය හැමදාමත් අපේ පස්සෙන් එනවා....ආ...තව දෙයක් කියන්න බැරිඋනා..ඒ තමයි මේ කතාවෙ ඉන්න Photographer ට නිතරම බෙල්ලෙ අමාරුවක් තියනවා,...මේ කතාව බලල ඉවර වෙලා ඔයාලටත් බෙල්ලෙ අමාරුවක් එහෙම තියනවද කියලා හොඳට බලන්න...
මෙතනින් ෆිල්ම් එක බාගන්න..
