Alladin - 2009 hindi ඇලඩින් හින්දි
ඇලඩින් හින්දි ෆිල්ම් එක 2009 තමයි එලි දැක්වුනේ..මේ ෆිල්ම් එක සාමාන්‍ය හින්දි චිත්‍රපටියකට වඩා වැදගත් කමක් තියනවා ලංකාවේ අපිට ඒක තමයි ජැක්ලින් ෆර්ඩිනැන්ස් කියන ලංකාවේ නිලිය ACT කරපු පලවෙනි හින්දි ෆිල්ම් එක නිසා..ඉතින් මේ ෆිල්ම් ඇත්තටම ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් .මේකෙ ඔයාලා හැමෝම දන්න අද්විතීය නළු අමිතාබ් බච්ච්නුත් රඟපානවා මායා කරුවෙක් විදියට .ඉතින් හින්දි ෆිල්ම් වලට කැමැත්තක් දකවන අපේ යාලුවන්ට මේක හොද අත්දැකීමක් වෙයි කියලා මං හිතනවා..
ෆිල්ම් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න