ස්කූබි ඩූ සමුරායි අසිපත ( සිංහල )

Posted by Admin - සිංහල උපසිරැසි on 20:15


 
එහෙනම් හා හා පුරා කියලා මුලින්ම සිංහලෙන් සබ්ටයිට්ල් දාපු චිත්‍රපටියක් දෙන්නයි යන්නේ ඒක අපේ පොඩි අය වෙනුවෙන්. ඒ තමයි ස්කූබි ඩූ සමග සමුරායි අසිපත ..
 චිත්‍රපටියස්කූබි ඩූ කිව්වහම ඉතින් පොඩි අය විතරක් නෙවෙයි.ලොකු අයත් ගොඩාක්කැමති බව හැමෝම දන්නවනේ..ඉතින් මේ කථාව ගැන කෙටියෙන් කිව්වොත් මෙහෙමයි සිද්දිය..මේකෙදි අපේ ස්කූබි ඩූ සෙට් එක ජපානෙට යනවා ඩැෆ්නිගෙ කරාටි තරඟයකට ඒකෙදි තමයි මේ භූත සිද්දිය පටන් ගන්නේ.ඇත්තටම මේක හරිම ලස්සන කතාවක්..හැමෝම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..


මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක ( ටොරන්ට් එකක්) 
සිංහල සබ්ටයිට්ල් එක ඩවුන්ලෝඩ් කරගන්න  
PW : sinhalasub.info