12 round - පැය 12 ...

Posted by Admin - සිංහල උපසිරැසි on 13:39


12 Round | පැය 12 ...

පැය 12 කථාව කිව්වට බය වෙන්න එපා මේක පැය 12 නෑ , පැය 2 වගේ තමයි තියෙන්නේ.ඉතින් මේ ෆිල්ම් එක නම් හොඳ action ෆිල්ම් එකක්,මේකේ ප්‍රධාන actor ඔයලා කවුරුත් දන්න කෙනෙක් ඒ තමයි, අපේ පොඩි එකාට ගහපු කෙනා,ජෝන් සීනා, ජෝන් සීනාගේපලවෙනි ෆිල්ම් එක අපේ කට්ටිය බලන්න ඇතිනේ( the marine ), මේක ජෝන් සීනාගේ දෙවනි ෆිල්ම් එක එකේ නම තමයි 12 round කියන්නේ, මේකෙ කථාව කෙටියෙන් කිව්වොත්..මේ ෆිල්ම් එකේ ජෝන් රඟපාන්නේ පොලීසියේ කෙනෙක් විදියට..,ඒකෙදි ජෝන් අත්තඩංගුවට ගත්තු කෙනෙක් ජෝන්ගෙන් පලිගන්න විදියක් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ,ජෝන්ගෙ වයිෆ් වත් පැහැර ගන්නවා.මේක මැක්සා ෆිල්ම් එකක් හැමෝම පුලුවන් විදියට ඩවුන්ලෝඩ්
කරගෙන බලන්න,



ඩවුන්ලෝඩ් ලින්ක්, ( ටොරන්ට් )

( catagory : ඉංග්‍රීසි )