Smallville සීසන් 10 | සිංහල උපසිරැසි සමඟ | අට වෙනි කතාව

Posted by Admin - සිංහල උපසිරැසි on 11:30

Smallville සීසන් 10 |  සිංහල උපසිරැසි සමඟ  | අට වෙනි කතාව 



       ඔන්න එහෙනම් ඉතින් ස්මෝල් වීල් සීසන් 10 එකේ 8 වෙනි කතාවත් අරගෙන ආවා..සමාවෙන්න ඕන මේ සැරේ ටිකක් පරක්කු උනාට, මම හිතන්නේ දැන් කට්ටිය විඩීයෝ එක එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ඇති නේද සබ් ෆයිල් එක දෙනකම්..ඔන්න ඉතින් මටත් මේ සැරේ හිතුනා මුර පදයක් නැතුව උපසිරැසි ෆයිල් එක දෙන්න.. ඉතින් මෙහෙම කරාම කමෙන්ට් එකක් වත් නොදා යන්න එපා..අනිව කමෙන්ට් එකක් දාලා යන්න..එහෙනම් ඉතින් මේවර කතාව ගැන පොඩි විස්තරයක් යන්නම්..මේ සැරේ කතාව පටන් ගන්නේ ලොයිස් ගේ පොඩි කාලේ සිද්දියක් මතක් වීමකින්..ඒකෙන් පේන්නේ ලොයිස් පොඩි කාලේ වින්ද දුක් කරදර ගැන...ඉතින් මේ සිද්ධියේදී  ලොයිස්ගේ අම්මවත් හම්බෙනවා..ක්ලාක්ට එයාගේ තාත්තා ජෝ එල් වත් මුන ගැහෙනවා කතාවේ මේ සැරෙත් ලොයිස්ට වෙන්න යන කරදරේකින් එයාව බේරන්න එකක් තමයි තියෙන්නේ...එහෙනම් දැන් මගේ කතාව ඇති නේ. ස්මෝල් වීල් එක ඩවුන්ලෝඩ් ලින්ක්ස් පල්ලෙහා ඇති .


සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න (මෙවර මුර පද යොදා නොමැත )

වීඩියෝ පටය ඩවුන්ලෝඩ් කරගන්න


රැපිඩ්ශෙයාර්


ස්තූතියි.