The Hill Have Eyes - මිනීමරු රෑනක් | සිංහල උපසිරැසි සමඟ

Posted by Admin - සිංහල උපසිරැසි on 12:47

|


ඔන්න කට්ටියට ගෙනාවා ටිකක් භය හිතන ෆිල්ම් එකක් උපසිරැසිත් එක්ක.කතාව නම් බලන කොට ටිකක් භය හිතනවා එත් ගොඩාක් අය මේ කතාවට කැමති වෙයි කියලා හිතනවා.කතාව ගලාගෙන යන්නේ ඇමරිකාවේ පවුලක් වටා.ඔවුන් නිවාඩුවට විනෝද චාරිකාවක් යනවා.මේ අතරතුර කදූ සහිත කාන්තාරෙක මෙයාලාගේ වාහනය කැඩෙනවා.මේ කදු වල ජීවත් වෙන්නේ මානසික මේන්ම කායික වශයෙන්ද විකෘති උන පිරිසක්.මිනී මස් කන්න මේ අය ගොඩාක් කැමති .ඉතින් මේ හත් දෙනාට මොකද වෙන්නේ.ජීවිතය බේරගෙන එන්න පුළුවන් වෙයිද? මේ ඔක්කෝම දේවල් වලට පිළිතුරු ෆිල්ම් එක බැලුවාහම හම්බවෙයි. .බාගෙන බලන්නකෝ.බලලා හොද නරක එහෙම දාන්නනම් අමතක කරන්න එපා හොදේ. මොකද අපීව තවත් දිරිමත් වෙන්නේ ඔයාලා දාන කමෙන්ට් වලින් තමයි.



රැපිඩ්ශෙයාර් වලින් බාගන්න

http://rapidshare.com/files/166822199/The.Hills.Have.Eyes_2006__Unrated.Edition_DvDrip_Eng_-aXXo.part1.rar
http://rapidshare.com/files/166822187/The.Hills.Have.Eyes_2006__Unrated.Edition_DvDrip_Eng_-aXXo.part2.rar
http://rapidshare.com/files/166822204/The.Hills.Have.Eyes_2006__Unrated.Edition_DvDrip_Eng_-aXXo.part3.rar
http://rapidshare.com/files/166822191/The.Hills.Have.Eyes_2006__Unrated.Edition_DvDrip_Eng_-aXXo.part4.rar
http://rapidshare.com/files/166822206/The.Hills.Have.Eyes_2006__Unrated.Edition_DvDrip_Eng_-aXXo.part5.rar
http://rapidshare.com/files/166822194/The.Hills.Have.Eyes_2006__Unrated.Edition_DvDrip_Eng_-aXXo.part6.rar
http://rapidshare.com/files/166822211/The.Hills.Have.Eyes_2006__Unrated.Edition_DvDrip_Eng_-aXXo.part7.rar
http://rapidshare.com/files/166821744/The.Hills.Have.Eyes_2006__Unrated.Edition_DvDrip_Eng_-aXXo.part8.rar

ස්තූතියි