Crusoe - සීසන් 1 | සිංහල උපසිරැසි සමඟ ( හතරවන කොටස )

Posted by Admin - සිංහල උපසිරැසි on 20:21


ඔන්න එහෙනම් තවත් කෲසෝ කතා මාලාවේ තවත් කතාවක් අරගෙන ආවා කට්ටියට බලන්න.මේකත් පාස්වර්ඩ් නැතිව දාන්න තමයි හිතුවේ .කට්ටියව අමාරුවේ දාන්න අපිත් අකමැතියි. ඒත් ඉතින් අපි මහන්සි වෙලා කරන මේ වැඩේට පොඩි comment එකක් දාලා  ගියොත් අපිටත් ලොකු හයියක් වෙයි. 
                               මගේ කතාව නවත්තලා කථාවේ සාරාංශය ගැන පොඩ්ඩක් හැරිලා බැලුවිත් හොදයි නේද?  කෲසෝ සහ එයාගේ සගයට වෙන ඇබැද්දියක් තමයි මේ කථාවෙනුත් කියාපාන්නේ.මුහුදු කොල්ල කාරයෝ කට්ට්ටියකගෙන් තමයි මේ දෙන්නට මේ සැරේ කරදර වෙන්නේ.මේ දෙන්නා ඔවුගෙ කරදර වලින් බේරෙන්න කරන වැඩ ටික බලලා හොද නරක කට්ටිය comment එකකින්ම එහෙනම් දාන්නකෝ



රැපිඩ්ශේයාර් වලින් බාගන්න

 http://rapidshare.com/files/275558492/RC-1x04.part1.rar
http://rapidshare.com/files/275559077/RC-1x04.part2.rar
http://rapidshare.com/files/275570029/RC-1x04.part3.rar
http://rapidshare.com/files/275566422/RC-1x04.part4.rar

ස්තූතියි.