Smallville සීසන් 10 | සිංහල උපසිරැසි සමඟ ( හත්වෙනි කතාව )

Posted by Admin - සිංහල උපසිරැසි on 12:11


  
 ඔන්න එහෙනම් ඉතින් හා හා පුරා කියලා ස්මෝල් වීල් සීසන් 10 එකේ හත් වෙනි කතාවත් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා..මේකේ සබ් දාන්නත් ටිකක් අමාරු උනා ..මොකද මේ කතාවේ තියෙන්නේ  මිලිටරි සිද්දියක් ..ඔයාලා හැමෝම දන්නවනේ ලොයිස්ගේ තාත්තා ජෙනරාල් සෑම් ලේන් කියලා.ඉතින් මෙ කතාවේ තියන්නෙ ජෙනරාල්  සෑම් ලේන්ව මරන්න හදන සිද්දියක්..කතාවනම් සුපිරි..එක ඉතින් මං කියන්න ඕනේ නැති නිසා ඔයාල ඩවුන්ලෝඩ් කරලම බලන්න..

සිංහල උපසිරැසි ඩවුන්ලෝඩ් කරගන්න ( pw: green arrow )

වීඩියෝ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න

ටොරන්ට්

රැපිඩ්ශෙයාර්
http://rapidshare.com/files/429138891/Smallville.S10E07.HDTV.XviD-2HD.avi



ස්තූතියි  ! කමෙට්න් එකක් දාලා යන්න යාළුවනේ