Crusoe - සීසන් 1 | සිංහල උපසිරැසි සමඟ ( තුන්වන කොටස )

Posted by Admin - සිංහල උපසිරැසි on 12:55






    ඔන්න  කෲසෝ දෙවෙනි කොටසත් අරගෙන ආවා සිංහල උපසිරැසිත් එක්කම. මේකෙ වෙන්නේ කෲසෝ සහ එයාගේ යාළුවාට වෙන ඇබැද්දියක් තමයි.ජීවිතයට ඕන කරන එක්තරා දෙයක් හොයන්න මේ දෙන්න මාර ගේමක් දෙනවා.බාලම බලන්නකෝ මොකද කතාව දිගටම කිව්වොත් කතාවේ ඇති රහ නැති වෙයි. ඊට පස්සේ කට්ටියගෙන් මට බැනුම් අහන්න වෙයි. ප්‍රතිචාරයක් එහෙම දලා ගියොත් අපිට ලොකු හයියක් වෙයි ඉදිරියට කරගෙනය යන්න. මේක ටොරන්ට් හරහා බාන අයට ගොඩක් වැදගත් වෙයි ටොරන්ට් ෆයිල් එක ඩිරෙක්ට් ලින්ක් එකක් විදිහට බගන්න මේ සයිට් එකට යන්න.

සිංහල උපසිරැසි බාගන්න 
(password : friday )

ටොරන්ට් වලින් බාගන්න


රැපිඩ්ශේයාර් වලින් බාගන්න


http://rapidshare.com/files/275528985/RC-1x03.part1.rar
http://rapidshare.com/files/275540087/RC-1x03.part2.rar
http://rapidshare.com/files/275546776/RC-1x03.part3.rar
http://rapidshare.com/files/275547467/RC-1x03.part4.rar

ස්තූතියි