Smallville සීසන් 10 - සිංහල සබ්ටයිට්ල් සමඟ ( හය වෙනි කොටස )

Posted by Admin - සිංහල උපසිරැසි on 22:07

Smallville සීසන් 10 - සිංහල සබ්ටයිට්ල් සමඟ  ( හය වෙනි කොටස ) 



   එහෙම නම් ඉතින් අපේ ගොඩ දෙනෙක් පුල පුලා බලාගෙන හිටපු ස්මෝල් වීල් සීසන් 10 එකේ හය වෙනි කතාංගයත් සිංහල උපසිරැසි සමග අරගෙන ආවා.මේකේ නම තියෙන්නේ " Harvest "කියලා .කතාව තියෙන්නේ අපේ ක්ලාක් සහ ලොයිස් ගමනක් යනවා ඒ යන්නේ ගම්මානෙකට.එතනදි ඉතින් කෙන්ට් බෝයි ( ක්ලාක් ) ඉතින් කවදත් වගේ වීරයා වෙනවා.ලොයිස් ව ලොකු කරදෙරේකින් බේරගන්නවා.මෙතනදි ක්ලාක් ස්වර්ගයෙන් ආපු කෙනෙක් කියලා තමයි අන්තිමට රඟපාන්නේ.මං ඉතින් කියන්න ඕනේ නෑනේ නේද ස්මෝල් වීල් ගැන..කට්ටිය ඩවුන්ලෝඩ් කරලම බල්ලන්න..මැක්සා කතාවක්....


වීඩියෝ ෆයිල් එක බාගන්න

රැපිඩ්ශෙයාර්


ස්තූතියි ... කමෙන්ට් එකක් දාලා යන්න..

smallville s10 in sinahala , smallville s10 e6 in sinahala , sinhala smallville , smallville with sinhalasub , smallville s10 with sinhala subtitle