Crusoe - සීසන් 1 | සිංහල උපසිරැසි සමඟ ( පළමු සහ දෙවන වෙළුම් )

Posted by Admin - සිංහල උපසිරැසි on 22:57

~ කෲසෝ- සිංහල උපසිරැසි සමඟ ~

    Crusoe කවුද මේ. අපේ සමහර කට්ටියනම් දන්නවත් ඇති..මේක T.V. සීරීස් එකක්..මේකෙ කතානායකයා කෲසෝ කියලා කෙනෙක්..කෲසෝ ආපු නැව කැඩිලා කෲසෝ අතරමං වෙනවා පාළු දූපතක.හරියට CAST AWAY ෆිල්ම් එකේ වගේ..ඉතින් දූපතක  තනි උනොත්  අපි කවුරු උනත් උත්සහ  කරන්නේ   කොහොමහරි එතනින් ගැලවෙන්න විදියක්නේ..ඉතින් කෲසෝ කරන්නේ මේ දූපතින් ගැලවෙන්න හිතාගෙන ලඟට එන නැව් වලට සංඥා දෙන එකයි...මේ සීරීස් එකේ පළවෙනි එකේ  එහෙම සංඥා දෙන්නේ මුහුදු කොල්ල කාරයන්ගේ නැවකට.. මේ කතාව ඇත්තටම මැක්සා කතාවක්..බලල නැති අය පලවෙනි කොටස විතරක් ඩවුන්ලෝඩ් කරලා බලන්න...ඉතුරු ටිකත් අනිවාර්‍යෙන් ඩවුන්ලෝඩ් කරනවා කියලා මට ශුවර්...එහෙනම් ඉතින් මගේ කතාව  දැන් ඇති නේද.. ආ...මට කියන්න බැරි උනා මතක ඇතුව කමෙන්ට් එකක් දාලා යන්න..මේකේ පළවෙනි කොටස නිසා මුර පද මුකුත් නෑ...බලන කොට මොක්ක හරි කේස් එකක් ආවොත් අපේ F.A.Q.  පිටුව බලන්න...



වීඩියෝ ෆයිල් එක බාගන්න..


රැපිඩ්ශෙයාර්
http://rapidshare.com/files/275495237/RC-1x01-02.part1.rar
http://rapidshare.com/files/275495171/RC-1x01-02.part2.rar
http://rapidshare.com/files/275505847/RC-1x01-02.part3.rar
http://rapidshare.com/files/275506043/RC-1x01-02.part4.rar
http://rapidshare.com/files/275515843/RC-1x01-02.part5.rar
http://rapidshare.com/files/275516242/RC-1x01-02.part6.rar
http://rapidshare.com/files/275535352/RC-1x01-02.part7.rar
http://rapidshare.com/files/275519167/RC-1x01-02.part8.rar


ස්තූතියි ... !

TV season with sinhala subtitle , TV season with sinhala sub