Cast Away - තනියෙන් ගිය දුර ගමනක් - 2000

Posted by Admin - සිංහල උපසිරැසි on 20:12

Cast Away -  තනියෙන් ගිය දුර ගමනක් - 2000

 
    මේ කතාව ටිකක් පරණයි ඒත් මේක බලන්න වටින කතාවක්.කාත් කවුරුවත් නැති දූපතක අපි තනිඋනොත් මොනවා කරයිද ? මොනවා හිතෙයිද ?.. කතාකරන්න කෙනෙක් නෑ.. කෑමක් උයාගන්න විධියක් නෑ..අමු මාලු , කුරුම්බා වගේ දේවල් හැම දාම කන්න උනොත් මොනා වෙයිද ? ඒ ඔක්කොටම වඩා ප්‍රශ්ණේ තමයි.. එහෙම තනිවෙලා ඉන්නකොට හදිස්සියේ ඉවසගන්න බැරි ලෙඩක් හැදුනොත් .මොකද කරන්නේ... මේ හැම ප්‍රශ්ණයකටම තනියෙන් මුහුන දෙන පුද්ගලයෙක් වටා ගෙතුනු කතාවක් මේක.මං මේක මුලින්ම බැලුවේ ඉංග්‍රීසි පංතියකට ගිය වෙලාවක..කතාව කොච්චර ලස්සනද කියනවනම් මං ඊට පස්සේ ෆිල්ම් එක හොයාගෙන ඇවිත්  4 - 5 විතර බැලුවා.. ඇත්තටම ලස්සන කතාවක් ..හැමෝම බලන්න ඇත්තටම ඔයාලට මේ කතාවෙන් ඔයාලගේ ජීවිතේටත් එකතු කරගන්න යමක් තියෙයි කියලා මට හොදටම විශ්වාසයි.. එහෙනම් ඉතින් අනිවාර්‍යෙන් බලන්න..ආ... අමතක කරන්න එපා කමෙන්ට් එකක් දාලා යන්න...යලුවන්ටත් කියන්න...



IMDB Rate : 7.5  - http://www.imdb.com/title/tt0162222/

චිත්‍රපටය බාගන්න

රැපිඩ්ශෙයාර්
 

ස්තූතියි..