Resident Evil- AfterLife 2010 - යක්ෂ සටනක් | සිංහල උපසිරැසි සමඟ

Posted by Admin - සිංහල උපසිරැසි on 17:15

   රෙසිඩන්ට් එවිල් කතාමාලාවේ නවතම කතාව වන RESIDENT EVIL - After Life චිත්‍රපටය සිංහල උපසිරැසිත් එක්කම අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. කතාවේ ප්‍රධාන නිලියගේ නම Alice  ඇය මුලින්ම වෛරසයෙක් නිසා යකෙක් වෙලා ඉඳලා ඊට පස්සෙ Albert Wesker කියන පුද්ගලයාම විදින බෙහෙතකින් නැවතත් මනුස්සයෙක් වෙනවා .ඊට පස්සෙ ඇයට තවත් කණ්ඩායමක් මුන ගැසෙනවා .. ආ මට කියන්න බැරි උනා එක වෛරසයක් නිසා මුලු නරයයේම වැසියෝ යක්කුවෙලා ඉන්නේ..එකිනෙකාව මරාගන්නවා.මේ වගේ සිද්දි ගොඩයි...ඉතින් අන්තිමට Alice  විසින් wesker ව මරන විධිය තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ..කතාව ගැන නම් කියන්න වචන නෑ.. සුපිරිම කතාවක්...


සිංහල උපසිරැසි ගන්න ( මුර පදය : slrox )

චිත්‍රපටය බාගන්න
ටොරන්ට් ( www.torrentz.com අඩවියෙන් මීට වඩා ධාරිතාවයෙන් අඩු ටොරන්ට් ෆයිලයක් සොයාගැනීමට හැක)


ස්තූතියි
resident evil in sinhala  resident evil with sinhala sub, resident evil 4 in sinhala,resident evil 4 with sinhala sub