Smallville සීසන් 10 | සිංහල උපසිරැසි සමඟ | 10 වෙනි කතාව

Posted by Admin - සිංහල උපසිරැසි on 22:23





    කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ ස්මෝල් වීල් ටෙලිකාස්ට් උනේ නෑ කියලා,,ඒ වෙනුවට ටෙලිකාස්ට් උනේ ඒකෙ පරන කොටසක් මට මතක විධියටනම් Ambush එපිසෝඩ් එක තමයි ටෙලිකාස්ට් උනේ , වැඩේ කියන්නේ ඒකත් උනේ මගේ වෙලාවට මොකද හරියටම සෙනසුරාදා කම්පියුටර් එක කැඩුනා,, පස්සෙ යන්තන් වෙන එකක් ගත්තා..ඉතින් ඔන්න මේ සැරේ සීසන් 10 එකෙ එපිසෝඩ් 10 එක ඔයාලට දෙන්නයි යන්නේ මේකෙ නම  ' Luthor ".. පහුගිය ටිකේ වගේ නෙවෙයි මේක නම් ටිකක් පරක්කු උනා , මොකද මේ දවස් වල රෑට  ගොරව ගොරව වහින නිසා සබ් දැම්මේ දවල් විතරයි.. ඒකයි කේස් එක .. ඉතින් මේ සැරේ කතාව නම් ටිකක් අමුතුයි,, ටෙස් , ලොයිස්, ලූතර් සහ අපේ ක්ලාක් මහත්තයත් පැටලිලා ඉන්න සිද්ධියක්.. හැබැයි ඉතින් කතාව නම් අනිත් වතාවල වගේම සුපිරි , එහෙනම් ඉතින් කට්ටිය ඩවුන්ලෝඩ් කරලා බලන්න.ආ.. කියන්න බැරි උනා මේ සැරේ මුර පද දාලා නෑ.....



වීඩි‍යො ෆයිලය බාගන්න

 ටොරන්ට්
 
රැපිඩ් ශෙයාර්
http://rapidshare.com/files/434768438/OneDDL.com-smallville.s10e10.hdtv.xvid-2hd.avi


ස්තූතියි!