Smallville සීසන් 10 | සිංහල උපසිරැසි සමඟ | නව වෙනි කතාව

Posted by Admin - සිංහල උපසිරැසි on 13:30

Smallville සීසන් 10 |  සිංහල උපසිරැසි සමඟ  | නව වෙනි කතාව  



   මෙන්න එහෙනම් ස්මෝල් වීල් සීසන් 10 එකෙ නව වෙනි කතාවත් ඔයාල වෙනුවෙන් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා.මේ දවස් වල වැඩ ටිකක් වැඩියි ඒක නිසා සබ් දෙන්නත් ටිකක් පරක්කු වෙනවා.නමුත් ඔයාල වෙනුවෙන් උපරිම උත්සහයක් දාලා ඉක්මනටම සබ් ෆයිල් එක දෙන්න තමයි ට්‍රයි කරන්නේ..දැන් ඉතින් එහෙනම් කතාවේ පොඩි සාරාංශයක් දෙන්නම්.. මෙන්න මෙහෙමයි මේ සැරේ කතාව තියෙන්නේ දේශ ප්‍රේමිත්වය ගැන.කතාවනම් සුපිරි ජෙනරාල් සෑම් සහ ත්වත් හමුදාවේ කීපදෙනෙක් සහ අපේ වීරයෝ සෙට් එක අතර සිද්ධවෙන සිද්ධියක් තමයි මේ සැරේ කතාවේ තියෙන්නේ..සුපිරි කතාව මේ සැරේනම් බලන්නකෝ...



( Pw:  subnet)

වීඩියෝ ෆයිලය බාගතකරගන්න


රැපිඩ් ශෙයාර්
http://rapidshare.com/files/431940464/smv.1009.part1.rar
http://rapidshare.com/files/431940564/smv.1009.part2.rar
http://rapidshare.com/files/431940533/smv.1009.part3.rar
http://rapidshare.com/files/431940438/smv.1009.part4.rar

ස්තූතියි !කමෙන්ට් එකක් දාලා යන්න