House of Wax - ඔබත් ඉටි රුවක් උනොත්

Posted by Admin - සිංහල උපසිරැසි on 19:00

  තවත් මැක්සාම බයිස්කෝප් එකක් ඔන්න මම ගෙනාවා කට්ටියට බලන්න.ඇත්තටම ටිකක් භයත් හිතනවා එත් කුතුහලයත් එක්ක භයානක ජවනිකා කතාවේ රසය තවත් වැඩිකරනවා.ඇත්තටම මම කතාව දෙපාරක්ම බැලුවා.යාළුවෝ හය දෙනා යන්නේ තරගෙකට එහිදි ඔවුන්ට එන්න රෑ වෙනවා.එන වාහනෙත් කැඩෙනවා.එතන ඉදන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ.වැඩි විස්තර කියන්න හොඩ නෑ නේද.කට්ටිය මට බැන්නොත් එහෙම වැඩි විස්තර කියලා. එහෙනම් ඔන්න බාලම බලන්නකෝ හැබැයි ඔන්න කට්ටිය බය වෙන්න නම් එපා හොදේ


IMDB : http://www.imdb.com/title/tt0397065/


රැපිඩ්ශෙයාර් වලින් බාගන්න 

http://rapidshare.com/files/381571507/House.of.Wax_2005_DvDrip_Eng_-aXXo.part1.rar
http://rapidshare.com/files/381571550/House.of.Wax_2005_DvDrip_Eng_-aXXo.part2.rar
http://rapidshare.com/files/381571574/House.of.Wax_2005_DvDrip_Eng_-aXXo.part3.rar
http://rapidshare.com/files/381571557/House.of.Wax_2005_DvDrip_Eng_-aXXo.part4.rar
http://rapidshare.com/files/381571587/House.of.Wax_2005_DvDrip_Eng_-aXXo.part5.rar
http://rapidshare.com/files/381571565/House.of.Wax_2005_DvDrip_Eng_-aXXo.part6.rar
http://rapidshare.com/files/381571243/House.of.Wax_2005_DvDrip_Eng_-aXXo.part7.rar