Arundhathi - 2009 | කාලි මෑණියන්ගේ වැඩමවීමක්ද ?

Posted by Admin - සිංහල උපසිරැසි on 22:50

Arundhathi - 2009 | කාලි මෑණියන්ගේ වැඩමවීමක්ද ?



      මේ ෆිල්ම් එක මට බලන්න හම්බුනේ අහම්බෙන් ..ඒ බැලුවෙත් මැද හරියක ඉඳන්..නමුත් ඒ ටික බලපු වෙලාවේ ඉඳන් ඒ ෆිල්ම් එකේ ගිය දෙබසක් මට හැම තිස්සෙම මතක් වෙන්න ගත්තා  ඒක තමයි  එක පාරමට දරුණු හඬකින් " හේයි අරුන්දතී " කියන එක..ඉතින් මට ඒ ෆිල්ම් එක මුල ඉදලම බලන්න ඕන උන නිසා මම ඒක ඩවුන්ලෝඩ් කරගෙන බැලූවා..මේක තෙලිඟු ෆිල්ම් එකක්..කතාව නම් නියමයි,..පැරණි ඉන්දියානු කතාවක් තමයි මේකට පාදක කරගෙන තියෙන්නේ,.අරුන්දතී  නම් තැනැත්තිය තමාගේ සතුරාව නැතිකිරීමට ඇගේ වර්තමාන ජීවිතය පූජා කරලා .එම භශ්මාවශේශ වලින් හදපු ආයුධයක්  අරගෙන නැවත ආත්මයක ඉපදිලා තමාගේ සතුරාව පරාජය කරන කතාවක් තමයි මේක..මේ කතාව පාදකකොට ගෙන ලියපු සිංහල සිංදුවකුත් තියනවා,..ඒක නෙවෙයි මගේ කයිවාරුව දැන් ඇතිනේ නේද ? මේක සිංහල උපසිරැසි ෆයිල් එක ලඟදීම දෙන්නම්...දැනට මෙහෙම බලන්න...

ඩවුන්ලෝඩ් කරගන්න
ටොරන්ට්

 හොට්ෆයිල් 


http://hotfile.com/dl/50431064/193f1b5/run2fun-Arundhati.DVDRip.XviD.part1.rar.html
http://hotfile.com/dl/50431049/092b4db/run2fun-Arundhati.DVDRip.XviD.part2.rar.html
http://hotfile.com/dl/50431038/e668ff7/run2fun-Arundhati.DVDRip.XviD.part3.rar.html
http://hotfile.com/dl/50430878/4341e91/run2fun-Arundhati.DVDRip.XviD.part4.rar.html

ස්තූතියි...!