Cats & Dogs Revenge of Kitty Galore[2010] - සුපිරි වැඩකාරයෝ ටිකක්

Posted by Admin - සිංහල උපසිරැසි on 23:39

Cats & Dogs Revenge of Kitty Galore[2010] - සුපිරි වැඩකාරයෝ ටිකක්

             මම හිතන්නේ ඔයාලා හැමෝම මේ ෆිල්ම් එකේ ඔරිගිනල් DVD rip එකක් එනකන් ගොඩක් බලාගෙන ඉන්න ඇති.ඔන්න දැන් ඒක ඇවිල්ලා තියෙන්නේ.මේ කතාවත් ඉතින් පළවෙනි කතාව වගේ බල්ලෝ සහ පූසෝ අතර තියන ගැටුමක් තමයි නිරූපනය වෙන්නේ..මේක බල්ලන්ට උදව් කරන පූසෙකුත් ඉන්නවා,ඒත් හරියටම කියන්න බෑනේ නේද ? උපාසක බලලෙක්ද කියලා.ඒක නිසා ඔයාල ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න..Maxa කතාවක්... ආ..මට කියන්න බැරි උනා..ගෙදර ඉන්න බල්ලෝ පූසෝ ගැන ටිකක් විපරමින් ඉන්න..ඒගොල්ලොත් මේ වගේ ප්ලෑන් ගහනවද දන්නේ නෑ.....හි... හි..




ඩිරෙක්ට් ලින්ක් එකක් ගන්න ඕනා නම් අපේ F.A.Q. පිටුව කියවන්න

ස්තූතියි...




cats & dogs sinhalen   cats & dogs with sinhala subtitle  , cats and dogs with sinhala subtitle