Smallville සීසන් 10- සිංහල සබ්ටයිට්ල් සමඟ ( හතරවන කොටස )

Posted by Admin - සිංහල උපසිරැසි on 20:54

Smallville සීසන් 10- සිංහල සබ්ටයිට්ල් සමඟ ( හතරවන කොටස ) 



       එහෙනම් ඉතින් හා හා පුරා කියලා ස්මෝල් වීල් සීසන් 10 එකෙ 4 වෙනි කතාංගයත් ඔයාලට දෙන්නයි යන්නේ..මේකේ තියෙන්නේ ක්ලාක්ගේ පරණ ඉස්කෝලේ තියන ආදිශිෂ්‍ය සංගමයකට ගිහින් එතනදි වෙන සිද්දියක්.කතාව නම් නියමයි , ස්මෝල් වීල් කතාවක් නම් ඉතින් කියන්න දෙයක් නෑනේ නේද ..ඉතින් තාම එපිසෝඩ් 4 එක නෙට් එකට රිලීස් වෙලා අදට දවස් 3..කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..

නෝට්:

  මෙවර සබ්ටයිට්ල් ෆයිල් එකට මුර පදයක් යොදා ඇති අතර එම මුරපදය ලබා ගැනීම උදෙසා නිවැරදි  ඊ මේල් ලිපිනය ඇතුලත් කර කමෙන්ට් එකක් දාන්න ,,එවිට ඉක්මනින් මුර පදය ඔයාලගේ  ඊ මේල් ලිපිනයට ලැබෙයි...
 
ස්තූතියි !