Ninja 2009 - මාරාන්තික සටනක් | සිංහල උපසිරැසි සමඟ

Posted by Admin - සිංහල උපසිරැසි on 10:12

Ninja 2009 - මාරාන්තික සටනක්  | සිංහල උපසිරැසි සමඟ 


 ඔන්න ඉතින් තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් සිංහල උපසිරැසි සමඟ ඔයාලට දෙන්නයි යන්නේ.මේක 2009 නිකුත් වෙච්ච ක්‍රියාදාම චිත්‍රපටියක් .කතාව කෙටියෙන් කිව්වොත් කරාටි පාසලකින් තමයි හැම දෙයක්ම පටන් ගන්නේ.කතාවේ ඉදිරියට ගලායන්නේ ගුරු ගෝල සිත් බිඳීමක් තුලින් ඇතිවන සටනක් හරහායි.ඒ වගේම මේ ක අපි හැමෝටම හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්.ඉතින් වැඩිය කියන්න ගියෝතින් කතාව ගැන තියන කුතුහලය නැතිවෙයි .ඒ නිසා ඉතුරු ටික ඔයාල බලලම කතාවේ හොඳ නරක ගැන කමෙන්ට් එකක් දාන්න.


උපසිරැසි බාගන්න ( pw : upasirasi )

චිත්‍රපටය බාගන්න

ටොරන්ට්

රැපිඩ්ශෙයාර් ( 300 MB )

http://rapidshare.com/files/318822740/ninja.r5.300mb.part1.rar
http://rapidshare.com/files/318822747/ninja.r5.300mb.part2.rar
http://rapidshare.com/files/318822717/ninja.r5.300mb.part3.rar

 ස්තූතියි



sinhala subtitle , sinhalen subtitle, movies with sinhala subtitle, sinhala sub movies,