Smallville සීසන් 10 - සිංහල සබ්ටයිට්ල් සමඟ ( පස් වෙනි කොටස )

Posted by Admin - සිංහල උපසිරැසි on 19:20

Smallville සීසන් 10 - සිංහල සබ්ටයිට්ල් සමඟ  ( පස් වෙනි කොටස )






     එහෙනම් ඉතින් ස්මෝල් වීල් 10  කතාමාලාවේ නවතම කතාංගය වන 5 වෙනි කතාංගයත් අපි ඔයාලට දෙන්නයි යන්නේ..මේකේ කතාංගය තේමාවෙලා තියෙන්නේ ඊජිප්තු Isis දෙවඟන ඇයගේ මියගිය සැමියාට යලි පන දෙන්නට දරන උත්සහයක් ගැනයි..මේකෙදි ඔයාල කවුරුත් දන්න කියන කෙනෙකෙගෙ ඇඟට තමයි isis  දෙවඟන ඇතුල් වෙන්නේ ඒ තමයි ලොයිස් ගේ ඇඟට.තව දෙයක් මේ කතාවෙදී ඔයාල කවුරුත් දන්න රහස් නමුත් කතාවේ ඉන්න චරිද නොදන්න රහස් ඒ අයට කියනවා ඒ රහස් පුද්ගලයන් විසින්ම..මගේ කතාවනම් දැන් ඇති කියලා හිතෙනවා ඉතිරි ටික ඔයාල ස්මෝල් වීල් S10 E5 එක ඩවුන්ලෝඩ් කරලම බලන්න..



වීඩියෝ ෆයිල් එක බාගන්න


රැපිඩ්ශෙයාර්



ස්තූතියි  කමෙන්ට් එකක් දාලා යන්න..

smallville in sinhala , tv series in sinhala