SmallVille - සීසන් 10 - සිංහල සබ්ටයිට්ල් සමඟ ( පලමුවන කොටස )

Posted by Admin - සිංහල උපසිරැසි on 23:04

SmallVille - සීසන් 10 - සිංහල සබ්ටයිට්ල් සමඟ (පලමුවන කොටස)



SmallVille TV සීසන් එක අපේ කට්ටිය ගොඩක් ආසාවෙන් බලන සීසන් එකක්නේ.ඉතින් අපි හිතුවා SmallVille  එකේ අලුත්ම කථාමාලාව .ඒ කියන්නේ සීසන් 10 එක සිංහල සබ්ටයිට්ල් එක්කම අපේ කට්ටියට දෙන්න..තාම මේකෙ ඩවුන්ලෝඩ් ලින්ක් තියෙන්නේ පලවෙනි හා දෙවනි කොටස් වල විතරයි..මේ පෝස්ට් එකෙන් මං ඔයාලට මේකෙ පලවෙනි කොටස  සිංහල සබ්ටයිට්ල් එක්ක දෙන්නයි යන්නේ..දෙවනි කොටසත් ඉතා ඉක්මනින් ඔයාලට දෙන්නම්..එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න..කුතුහලයක් ඇතිකරන්නත් එක්ක පොඩි දෙයක් කියන්නම්.මේ කතාමාලාවේ මුලින්ම Clark Kent මැරෙනවා....මං එච්චරයි කියන්නේ ඉතිරි ටික ඔයාලම බලන්න.....



සබ්ටයිට්ල් ෆයිල් එක මෙතනින් බාගන්න
 pw : sinhalasub.info


smallville sinhalen / smallville sinhala upasirasi samaga

ස්තූතියි