Anniyan - අසාධාරණයට එරෙහිව
හොඳයි එහෙනම් ඉතින් ටැමිල් සෙක්ශන් එකෙත් පලවෙනි ෆිල්ම් එක අපි දෙන්නයි හදන්නේ මේකෙ නම තමයි Anniyan ( අන්නියන්).මේක මම බ්ලපු හොඳම ටමිල් ෆිල්ම් වලින් එකක් කතාව කෙටියෙන් කිව්වොත්..මේකෙ ප්‍රධාන චරිතය නම් කරලා තියෙන්නේ " අභී " කියලා.අභි ඇත්තටම බොහොමහොඳ මනුස්සයෙක් හරිම අහින්සකයි..ඒ වගේම අභීට අසාධාරණය පෙන්නන්න බෑ..ඉතින් අභී මේ සර්ව පිතතල ලෝකේ අසාධාරනයට එරෙහිව ගොඩාක් අවස්ථාවලදි තනියම නැගී හිටියා..නමුත් ඔහූගේ මේ ප්‍රයත්නයන් නිසා සමාජ අසාධාරණයේ අඩුවක් නම් උනේ නෑ..ආ මට කියන්න බැරි උනා අභී කියන්නේ වෘත්තියෙන් නීතීඤ්යෙක් ..ඉතින් එක දවසක් අභී වැඩට යන්න හදනකොට අහීට පෝස්ට් කාඩ් එකක් ඇවිත් තිබුනා..ඒ පෝස්ට් කාඩ් එකෙන් තමයි සමාජ අසාධාරණකම් කරන හැමෝගෙම අවසානය තීරණය උනේ..ඒ කොහොමද කියලා දැනගන්න ඕනා නම් ෆිල්ම් එක බාගෙනම බලන්න.ඇතතටම සිරා ෆිල්ම් එකක්.....
ඩවුන්ලෝඩ් කරගන්න